අමාත්‍ය ජී.එල්. පීරිස් ස්වයං නිරෝධායනයට
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වේ.
ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කොවිඩ් වෛරස ආසාදිතයෙක් ලෙස තහවුරු වීමෙන් පසුව ඹහුගේ ආසාදිත ආශ්‍රිතයෙකු වීම නිසා අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
