බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට සුදානම්
බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සති දෙකක් තුළ මාර්ගෝපදේශ සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කර ඇත.
මේ වන විට බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවල පාසල් ආරම්භ කළ හැකි වාතාවරණයක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ අමාත්‍යවරයා අදහස් දක්වා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
