දේශීය

අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුලු 03 දෙනෙකුට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුලු 03 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

ඒ 2014 වසරේදී නිදහස් සන්ධාන රජය සමයේ ධීවර ඇමතිවරයා ලෙස සිටියදී මෝදර ධීවර වරායට අදාළව ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියකදී රජයට පාඩුවක් සිදුවන ලෙස අක්‍රමිකතාවයක් සිදු කළායැයි යන චෝදනාව මතය.

ඉන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් අමාත්‍යවරයා ඇතුලු 03 දෙනාහට රුපියල් ලක්ෂ 10 ක් බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි  නියම කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *