එංගලන්ත කණ්ඩායමට පළමු ජය
ගාල්ලේ පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ ජය තමන් සතු කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දීමට තීරනය කළ අතර ඒහිදී ශ්රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 135ක් පමණක් ලබා ගන්නා ලදි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 421ක් ලබා ගැනීමට සමත් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
