ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ චීන ආර්ථිකය ඉහළට
කොවිඩ් -19 වසංගතය හමුවේ ලොව පුරා බොහෝ රටවල ආර්ථිකය ට දැඩි බලපෑමකට ලක් වි.නමුත් 2020 වර්ෂයේ දී චීන ආර්ථිකය වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසරේදී එරට ආර්ථික වර්ධනය 2.3%ක් ලෙස දක්වා තිබුණි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එරට ඇතැම් ප්‍රදේශවල කටයුතු දැඩිලෙස අඩපන වීය.
නමුත් මෙම වසංගත තත්ත්වයේ වූවද සාර්ථක ලෙස කොවිඩ් වෛරසය පැතිරීම පාලනය කළ රටවල් අතුරින් චීනය ඉදිරියෙන්ම සිටීන තැන බවටද පත් වී ඇත.
2020 වර්ෂයේ අවසාන කාර්තුවේදී චීන ආර්ථිකය 6.5%න් වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
