සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් මිලියන 42ක ආදායමක්
සංචාරකයන්ට මෙරටට පැමිණීමට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 42ක ආදායමක් ලැබී ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර ඇත.
අද (18) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
