විදේශීය

ආජන්ටිනාවේ, සෑන් ජුවාන් පළාතේ භූ කම්පනයක්

ආජන්ටිනාවේ, සෑන් ජුවාන් පළාතේ භූ කම්පනයක් හටගෙන ඇත.

මැග්නිටියුඩ් ඒකක 6.8 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යාව පිළිබඳ GFZ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනය කිලෝමීටර 10 ක් ගැඹුරේ සිදුව ඇති අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරක් සිදු වීමට ඉඩ නොමැති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දන්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *