කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක්
කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් මේ වන විට ලොව පුරා පැතිර යන බව අනාවරණය වී ඇත.
කොවිඩ් ටන් යනුවෙන් මෙම වෛරසය හැඳින්වෙන අතරමෙම වයිරසය මගින් පුද්ගලයාගේ දිව ආසාදනයට පත් කර දිව මතුපිට තුවාල, රතුපැහැති බිබිළි, රතු ලප හෝ මැලියම් හට ගැනීමක් රෝග ලක්ෂණ ලෙස දැක ගැනීමට හැක.
දිව පුරා මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට සැක කිරීමට හැකි වන අතර PCR පරීක්ෂණයක් කර ගැනීම මගින් මේ බව නිවැරැදිව තහවුරු කර ගැනීමේ හැකියාව පවතින බව සඳහන් කර තිබේ.
මෙම තත්ත්වය පිළිබඳ වඩාත් කල්පනාකාරීව අවධානයෙන් සිටින ලෙස ළමා රෝග විශේෂඥයින් දන්වා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
