දේශීය

තවත් කොවිඩ් මරණ 06 ක්

ඊයේ (18) තවත් කොවිඩ් මරණ 06 ක් සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 270 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *