ශානි අබේසේකර පාස්කු කොමිසම හමුවට
අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත වේ.
ශානි අබේසේකර මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශානි අබේසේකර මහතා මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ දින18 ක කාලයක් ප්‍රකාශ ලබා දී තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
