තවත් පුද්ගලයින් 774 ක් සුවය ලබයි
කොවිඩ් වෛරසයට ගොදුරු වූ ආසාදිතයින් අතරින් පුද්ගලයින් 774 දෙනෙක් අද (19) පුර්ණ සුවය ලබා ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යා 46,594ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 6,886කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
