තවත් ආසාදිතයින් 621 සුවය ලබයි
තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 621 ක් දෙනෙක් අද (20) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති.
ඒ අනුව මෙරට තුළදී කොවිඩ් වෛරසය ආසාදිනය වී පූර්ණ සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 47,215 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,931කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
