දේශීය තවත් කොවිඩ් මරණ 03 ක් January 20, 2021 admin ඊයේ (19) තවත් කොවිඩ් මරණ 03 ක් මෙරටින් වාර්තා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවන් දෙදෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 273 ක් දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related