දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු කොවිඩ්

අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු කොවිඩ් වෛරස ආසාදිතයින් ලෙස අද (20) හඳුනා ගෙන ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය මණ්ඩලයේ 100 දෙනෙකු PCR පරීක්ෂණවලට යොමු කර ඇති අතර එහිදි මෙම පුද්ගලයින් වෛරස ආසාදිතයින් ලෙස  තහවුරු කර ගෙන ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *