දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 97,308,920 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරස ආසාදිතයින් අතරින් පුද්ගලයින් 69,850,835 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇත.

මේ දක්වා කොවිඩ් වෛරසය හේතුවෙන් මරණ 2,083,311 ක් වාර්තා වී ඇත.

එසේම මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 55,189 ක් වේ.

වාර්තා වී ඇති වෛරස ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 47,215 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,700 ක් බව වාර්තා වේ.

අද දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 274 ක් බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *