දේශීයවිදේශීය

ජෝ බයිඩ්න්ට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබ පැතුම්

ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන නව ජනපති ලෙස ඊයේ (20) දිවුරුම් දුන් ජෝ බයිඩන් මහතාහට ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් එක්කොට ඇත.

ජනාධීපති තුමා සිය නිල ට්විටර් අඩවි ඔස්සේ ජෝ බයිඩන් මහතාහට මෙලෙස  සුභාෂිංශන එක් කර ඇත.

එසේම ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනපති ලෙස පත්වූ කමලා හැරිස් මහත්මිය වෙත ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් අඩවිය ඔස්සේ සුභාෂිංශන එක් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ජෝ බයිඩන් මහතාහට සිය නිල ට්විටර් අඩවිය ඔස්සේ සුභාෂිංශන සුභාෂිංශන එක් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *