තවත් කොවිඩ් මරණයක්
මෙරට තුළ සිදු වී ඇති කොවිඩ් මරණ අතරට ඊයේ (20) දින තවත් මරණයක් එක් විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 274 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
