බටපොළ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
බටපොළ කුරුඳුගහ මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුරුඳුගහ සිට බටපොළ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගයේ පෙරළී ගොස් එහි පැදිකරු මාර්ගයේ ඇද වැටී ඇති අතර ඉන් පසු ඔහුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණෙමින් තිබූ ලොරි රථයකට යටවී තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ බටපොළ පොල්ලුන්නාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
