දේශීය

ශානී අබේසේකර ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර ඇතුළු තිදෙනා ලබන මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙණි.

ඒ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් හමුවේ ඊට අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේදීය.

මෙම සිද්ධියේ හතරවන සැකකරුගෙන් මහර බන්ධනාගාරය තුළ දී ප්‍රකාශයක් ලබාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *