ගෝලිය නවතම තතු – COVID 19
මේ වන විට කොවිඩ් වෛරසයට ගෝලීය වශයෙන් ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 98,089,877 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් අතරින් පුද්ගලයින් 70,467,102 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර මේ වන විට ලොව පුරා කොවිඩ් මරණ 2,100,404 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේරටින් වාර්තාවන කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයින් 56,076 දෙනෙක් වාර්තා වී තිබේ.
ඉන් පුද්ගලයින් 47,984 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 7,816 ක් වේ.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛයාව 276 ක් වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
