මෙරට කොවිඩ් තතු
මෙරට කොවිඩ් වෛරස ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 56,076 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් අතරින් පුද්ගලයින් 47,984 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.
තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,816 ක් වේ.
මේ දක්වා කොවිඩ් වෛරසය හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 276 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
