හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
හෙට (23) පෙ.ව. 9.00 සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා ඇත.
කොළඹ 01 සිට 03 දක්වා සහ කොළඹ 07 සිට 12 දක්වා ප්‍රදේශවලට මෙලෙස හෙට ජල සැපයුම අත්හිටුවනු වනු ලැබේ.
ගංවතුර පාලන ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය පොම්ප කරනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නළය විතැන් කිරීම නිසාවෙන් මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
