දේශීය

ත්‍රීකුණාමලයට සිමෙන්ති ගෙනා නෞකාවක් අනතුරකට ලක්වෙයි

ත්‍රීකුණාමලයට සිමෙන්ති රැගෙන යන MV Eurosun නෞකාව කුඩා රාවණා කොටුව ආශ්‍රිත මුහුදේදී අනතුරට ලක්ව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

සහන සේවා සඳහා නාවික හමුදා යාත්‍රා 02ක් පිටත් කර යවා ඇති බවයි නාවික හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *