දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 474 දෙනෙකු දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 474 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව අබුඩාබි රැඳී සිටි 30 දෙනෙකු, ඩුබායි රැඳී සිටි 72 දෙනෙකු, සිංගප්පූරුවේ රැඳී සිටි 22 දෙනෙකු සහ දෝහා රැඳී සිටි 103 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

එමෙන්ම පසුගිය පැය 24 ක කාලසීමාව තුළ මගීන් 570 දෙනෙකු දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *