ඊයේ (22) තවත් කොවිඩ් මරණ 02 ක් මෙරටින් වාර්තා විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 278 ක් දක්වා ඉහළ යන ලදි.
Please follow and like us:
Like this:
Like Loading...
Related