රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් දීර්ඝ කෙරේ
කොවිඩ් ව්‍යාප්තියත් සමග කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් මාස 3 කින් දීර්ඝ කර තිබේ.
ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 3 කින් දීර්ඝ කර ඇති බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
