දේශීය

වල්සපුගල ගොවීන්ගේ මාරාන්තික උපවාසය අවසන්

වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ පියවර ගන්නා බවට හම්බන්තොට වල්සපුගල ගොවීන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අවසන් කර තිබේ.

ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ ගැසට් පත්‍රය මසක් ඇතුලත ලබා දෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මකය.

මේ අතර උපවාසයේ නිරත තිදෙනෙකු මේ වනවිට රෝහල්ගත කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *