සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොවිඩ් බවට තහවුරු වෙයි
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් මීට පෙර හඳුනාගෙන තිබුණු අතර ඒ අනුව PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයට ලක්වී සිටි බවද වාර්තා විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
