බස්නාහිර පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් – ජාතික ඩෙංගු මර්දන ඒකකය
බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
සාමාන්‍ය පෙළ සිසුන් සඳහා හෙට (25) දිනයේ පාසල් ආරම්භ වීමට සමගාමීව එම කටයුතු සිදු කෙරෙන බව එහි අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
