තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට
අද (24) පස්වරුවේ තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් මත්තල ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.
යුක්‍රේන ගුවන් සේවයට අයත් PS 6385 දරණ ගුවන් යානයෙන් සංචාරකයින් 189 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් මෙරටට පැමිණි 12 වන යුක්‍රේන සංචාරක කණ්ඩායම වේ.
මේ අතර මෙරටට පැමිණ සිටි සංචාරකයින් 178 දෙනෙකු එම ගුවන් යානයෙන් නැවත යුක්‍රේනය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
