නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට
ඊයේ (23) දිනය තුළ සිදුකළ මෙහෙයුම්වලදී මුව ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ඔක්තොම්බර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 2,734 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
