ඊයේ (23) තවත් කොවිඩ් මරණ 02 ක් මෙරටින් වාර්තා විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා රනාල ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 280 ක් දක්වා ඉහළ යන ලදි.
Please follow and like us:
Like this:
Like Loading...
Related