පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්
මීටියාගොඩ ප්‍රදේශයේදී ගිනි අවියක් සමග අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකුට එම ගිනි අවිය ලබා දීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු සහ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
