ක්‍රීඩා

එංගලන්ත අවසන් කඩුල්ල දිල්රුවන් පෙරේරා දවාගනී

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 344ක් ලබාගෙන ඇත.

එංගලන්ත කණ්ඩායම කඩුළු 09ක් දැවී ලකුණු 339ක් ලබා සිටියදී ඊයේ (24) තරගය නතර කළ අතර අද (25) දිල්රුවන් පෙරේරා අවසන් කඩුල්ල දවාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දි ලකුණු 381ක් ලබාගත් අතර මේ වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් ලකුණු 17ක් ලබා ගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *