චීනයේ රන් ආකරයක පිපිරීමකින් 9 ක් මියයි
චීනයේ ෂැන්ඩොං පළාතේ හූෂාන් ලෙස හැඳින්වෙන රන් ආකරය තුළ පසුගිය ජනවාරි 10 වන දා පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිපිරීමෙන් රන් ආකරයේ සේවය කළ පුද්ගලයින් 9 දෙනෙක් මියගොස් ඇති බවයි.
ඒසේම තවත් පුද්ගලයින් 11 දෙනෙක් රෝහල්ගත කර ඇති අතර, එක් පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
