තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලාබවින් නිදහස් කෙරේ
අද (25) ප.ව. 6.00 සිට දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් හුදකලාබවින් නිදහස් කිරීමට කටයුතු කර ඇත.
කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව දැනුම් දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
