ප්‍රදේශ කිහපයක් හුකලාවෙන් හිදහස්වන විට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
අද (25) උදෑසන 6.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් නිදහස් කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර ඇත.
ඒ අනුව පහත ප්‍රදේශ හුදකලා තත්ත්‌වයෙන් ඉවත් කර තිබේ.
01.කල්මුනේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාශය
- කල්මුනේ 1 C
- කල්මුනේ 1 E
- කල්මුනේ 2
- කල්මුනේ 2 A
- කල්මුනේ 2 B
- කල්මුනේ 3 A
02.කල්මුනේ දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
- කල්මුනේ 01 (M.D)
- කල්මුනේ කූඩි 01
- කල්මුනේ කූඩි 02
- කල්මුනේ 03 (M.D)
අලුතින් හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.
01.හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි මැල්කොණිය ගම්මානය
02.පූජාපිටිය සෞඛ්‍ය වෛරද්‍ය නිලධාරී කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරී වසම

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
