ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි හා ජූලි මාසවල එංගලන්ත ක්‍රිකට් සංචාරයක

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ජුනි හා ජූලි යන මාසයන් හී එංගලන්ත ක්‍රිකට් සංචාරයක් සඳහා එක්වීමට නියමිතයි

ජාත්‍යන්තර එක් දින තරග 03 ක් හා 20 යි 20 තරග තුනක් එම තරග සංචාරයට ඇතුලත් වේ.

ජුනි මස 15 වන දා එංගලන්තතය බලා යාමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම තරගයට 23 වන දා මුහුණ දිමට නියමිතයි.

කාඩිෆ් ,සදම්ටන්, ඩ(ර්)හැම්, ලන්ඩන් හා බ්‍රිස්ටල් යන නගරවල තරග පැවැත් වීමට නියමිතව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *