ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 126 කට සීමා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වෙයි
ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 126 කට දැවී ගියේය.
ඒ අනුව ලකුණු 164ක් ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායම ලබා ගත යුතුව ඇත.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සඳහා වැඩිම ලකුණු ගණනක් ඇඹුල්දෙණිය විසින් රැස්කළ අතර ඔහුට තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 40 ක් රැස් කිරීමට හැකි විය.
ඩොම් බෙස් සහ ජැක් ලීච් පන්දු යැවීමේ දී කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
