තවත් ආසාදිතයින් 653 ක් සුවය ලබයි
තවත් ආසාදිත පුද්ගලයින් 653 දෙනෙක් අද (25) පූර්ණ සුවය ලබා ඇත.
ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබු මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 50,337ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,810 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
