දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ලොව පුරා කොවිඩ් වෛරසයට ගොදුරු වූ  සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 100,285,517 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් අතරින් පුද්ගලයින් 72,292,984 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති අතර ලොව පුරා කොවිඩ් මරණ 2,149,461 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේරටින් වාර්තාවන කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 59,167 දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් පුද්ගලයින් 50,337 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 8,543 ක් වේ.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛයාව 287 ක් වේ.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *