බස්නාහිරින් පිට පළාත්වල සිසුන් හා ගුරුවරුන්ට ළඟම පාසල් වෙත යාමට අවසර – අධ්‍යාපන අමාත්‍යාංශය
බස්නාහිර පළාතෙන් පිට පළාත් සිසුන් හා ගුරුවරුන්ට ළඟම පාසල් වෙත යාමට අවසර දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.
බස්නාහිර පළාතේ පාසල්වල සිසුන් සහ ගුරුවරුන් සෙසු පළාත් අතර හෝ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක අතර, දෛනික සංචාරය කිරීම අනවශ්‍ය බවයි අමාත්‍යාංශ ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.
සෞඛ්‍යය අංශ, එවැනි සංචරණ වෙනුවෙන් කිසිදු අවසරයක් දී නොමැති බව ද, කපිල පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
