මෙරට කොවිඩ් තතු
මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 59,922 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (26) තවත් නව වෛරස ආසාදිතයින් 748 දෙනෙක් වාර්තා වීමත් සමගින්.
වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 51,049 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 8,588 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ දක්වා වාර්තා වී කොවිඩ් මරණ සංඛ්‍යාව 288 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
