රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ්
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කොවිඩ් ආසාදිතයකු බවට හඳුනා ගෙන ඇති බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය පවසයි.
පසුගිය සමයේ තවත් දේශපාලනඥයින් කිහිපදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා විය.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය වාසුදේව නානයක්කාර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් සහ මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර යන අය මීට පෙර කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
