දේශීය

ශ්‍රී ලංකාවට කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ 3ක් චීනයෙනුත්

ශ්‍රී ලංකාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලබාදෙන බව මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

Sinopharm යන එන්නත චීනයෙන් මෙරටට ලබාදීමට අපේක්ෂා කරයි.

එළඹෙන පෙබරවාරි මස මැද වනවිට එම එන්නත් මාත්‍රා මෙරට රජයට භාරදීමට හැකි බවද චීන තානාපති කාර්යාලය පවසා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *