තවත් ආසාදිතයින් 1,869 දෙනෙක් සුවය ලබයි
තවත් ආසාදිත පුද්ගලයින් 1,869 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.
මෙතෙක් පූර්ණ සුවය ලබා වැඩිම පුද්ගලයින් පිරිස් රෝහල් තුළින් පිටව ගිය අවස්තාව මෙය බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් 54,435ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
