ලොව හොඳම භූගත ව්‍යාපෘති හතර අතරට උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය තේරී පත්වේ
2020 වර්ෂයේ ලොව හොඳම භූගත ව්‍යාපෘති හතර අතරට උමා ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය තේරී පත්ව ඇත.
ස්විස්ටර්ලන්තයේ අන්තර්ජාතික භූගර්භ ව්‍යාපෘති මධ්‍යස්ථානය මගින් මෙම ඇගයීම සිදු කර ඇති බව, ව්‍යාපෘති අධ්යක්ෂ ආචාර්යය සුනිල් ද සිල්වා මහතා සඳහන් කළේය.
එහිදී උමා ඔය ව්‍යාපෘතිය ඉදි කිරීමේදී යොදා ගෙන ඇති තාක්ෂණික උපායන් හා භූගත උමං මාර්ගවල පිහිටීම්ල අභියෝගාත්මක තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම ඇගයිම සිදු කර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
