දේශීය

මෙරට කොවිඩ් තතු

මේ වන විට කොවිඩ් වෛරසයට මුහුණ පෑ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 60,694 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (27) තවත් නව වෛරස ආසාදිතයින් 742 ක් වාර්තා වීමත් සමගින්.

සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 52,566 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,838 ක් වේ.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 290 ක් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *