කොවිඩ් එන්නත රැගත් ඉන්දීය ගුවන්යානය දිවයිනට
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.
එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ A I – 281 දරන ගුවන් යානය අද (28) පෙරවරු 11.35 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟ වී ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
