තවත් කොවිඩ් මරණ 03 ක්
ඊයේ (27) තවත් කොවිඩ් මරණ 03 ක් මෙරටින් වාර්තා විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා ගෝනපොල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 290 දක්වා ඉහළ යන ලදි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
